ප්‍රතිකාර සහ සුවතා සේවාවන්
ශරීරයේ වේදනා, වාත රෝග, හිරිවැටීම්, පේශී ආබාධ, රූපලාවන්‍ය අවශ්‍යතා සහ සුවතා රැකවරණය සඳහා විවිධ ආයුර්වේද හා සම්බාහන ප්‍රතිකාර අපගෙන් ලබාගත හැක.
Green Health Center
ආතරයිටිස් රෝගය, සන්ධි වේදනා, කොන්ද සහ කකුල් ආශ්‍රිත අපහසුතා, සයටිකා, අත් පා හිරිවැටීම්, ශරීර සම්බාහන, steam bath, ශිරෝධාර සහ තවත් සුවදායක ප්‍රතිකාර අපගේ මධ්‍යස්ථානයේදී ලබාදේ.
සන්ධි හා වාත ප්‍රතිකාර
කෆින් තෙරපි ප්‍රතිකාර, සන්ධිගත වාත රෝග, ආතරයිටිස් සහ අත් පා සන්ධි ආශ්‍රිත වේදනාවන් සඳහා ප්‍රතිකාර.
Steam Bath සහ සුවතා ප්‍රතිකාර
ස්වේද කුටි ප්‍රතිකාර, ශරීරය සැහැල්ලු කිරීම, වේදනා සමනය සහ සුවපහසු සුවතා අත්දැකීමක් සඳහා ප්‍රතිකාර.
ශරීර සම්බාහන ප්‍රතිකාර
ශරීර සම්බාහනය, සර්වාංගධාර ප්‍රතිකාර, බෙල්ල කොන්ද කකුල ආශ්‍රිත වේදනා සහ පේශී තදබදයට ප්‍රතිකාර.
රූපලාවන්‍ය සහ සම රැකවරණය
රූපලාවන්‍ය කටයුතු, සම සදහා සුවදායක රැකවරණය සහ අලංකාරය වැඩිදියුණු කරන ප්‍රතිකාර.
ශිරෝධාර සහ හිස සම්බාහනය
ශිරෝධාර ප්‍රතිකාර, හිස සම්බාහනය, මානසික සැහැල්ලුව සහ සන්සුන්භාවය ලබාදෙන සුවතා සේවාවන්.
වේදනා සහ හිරිවැටීම් ප්‍රතිකාර
සයටිකා රෝගය, අත් පා හිරිවැටීම්, නහර ගැට ගැසීම, කැඩුම් බිදුම් සහ වෙනත් වේදනාවන් සඳහා ප්‍රතිකාර.
වෙනත් විශේෂ ප්‍රතිකාර
- තුවාල සදහා ප්‍රතිකාර
- කැඩුම් බිදුම් ප්‍රතිකාර
- කෙන්ඩා පෙරලීම සදහා ප්‍රතිකාර
- නහර ගැට ගැසීම සදහා ප්‍රතිකාර
සුවතා සහ ශරීර රැකවරණය
- හිස සම්බාහනය
- ශරීර සම්බාහනය
- ස්වේද කුටි ප්‍රතිකාර
- ශිරෝධාර ප්‍රතිකාර