Isiwara Green Health Center

අපි ගැන

වසර ගණනාවක විශ්වාසය සමග ඉදිරියටම.

ජය ඉසිවර ජෝතිෂ්‍ය Green Health Center යනු ජෝතිෂ්‍ය සේවා සහ ආයුර්වේද ප්‍රතිකාර එකම ස්ථානයකින් සපයන විශ්වාසනීය මධ්‍යස්ථානයකි. වසර ගණනාවක අත්දැකීම්, පාරම්පරික දැනුම සහ රෝගීන්ට උපරිම සේවාව සමඟ අපි ඔබගේ ජීවිතයට ශාරීරික සහ මානසික සුවතාවය ගෙන ඒමට කැපවෙමු.

ඔබගේ ජෝතිෂ්‍ය අවශ්‍යතා සඳහා නිවැරදි උපදේශනය ලබාදීමත්, ආයුර්වේද ප්‍රතිකාර මඟින් ශාරීරික සුවය ලබාදීමත් අපගේ මූලික අරමුණයි. සෑම අයෙකුටම විශ්වාසයෙන් පැමිණිය හැකි, ගෞරවයෙන් සහ උපරිම සැලකිල්ලෙන් සේවය ලබාගත හැකි ස්ථානයක් ලෙස අපගේ මධ්‍යස්ථානය ගොඩනැඟී ඇත.

  • ජෝතිෂ්‍ය සහ ප්‍රතිකාර සේවා එකම ස්ථානයකින්.
  • වසර ගණනාවක අත්දැකීම් සහ විශ්වාසනීය සේවාව.
  • පාරම්පරික දැනුම සමග නවීන තාක්ෂණය.
වැඩි විස්තර සදහා
ජය ඉසිවර ජෝතිෂ්‍ය Green Health Center
ජෝතිෂ්‍ය උපදේශන සහ සුවතා ප්‍රතිකාර එකම විශ්වාසනීය මධ්‍යස්ථානයකින්.
ආයුර්වේද වෛද්‍ය හිමාලි හේරත්
ජෝතිෂ්‍ය හා සුවතා සේවාවන් සඳහා අත්දැකීම් සහ විශ්වාසය සමග.
ආයුර්වේද වෛද්‍ය

හිමාලි හේරත්

පාරම්පරික දැනුම නවීන තාක්ෂණය සමග

පාරම්පරික දැනුම, වෘත්තීයමය සුදුසුකම් සහ අත්දැකීම් සමඟ ජෝතිෂ්‍ය සහ සුවතා ක්ෂේත්‍ර දෙකම එකට සම්බන්ධ කරමින් සේවය ලබා දීම අපගේ අරමුණයි.

අධ්‍යාපන සුදුසුකම්

කැළණි විශ්ව විද්‍යාලයීය ජෝතිෂ්‍ය ඩිප්ලෝමාධාරිනී

වෘත්තීය හඳුනාගැනීම

ආයුර්වේද වෛද්‍ය හිමාලි හේරත්

විශේෂ ඩිප්ලෝමා

සෙත්කවි / හස්ත රේඛා ඩිප්ලෝමාධාරිනී

විශේෂත්වය

වාස්තු විශේෂඥ, ජෝතිෂ්‍ය භාෂ්කර් (ඉන්දියා)

ප්‍රතිකාර හා සුවතාවය

ශරීරයට සුවය, මනසට සැහැල්ලුව.

පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර, සුවතා මසාජ් සහ ශරීරය නැවත ප්‍රබෝධමත් කරන සත්කාරක ක්‍රම මඟින් ඔබට ගුණාත්මක සුවතාවයක් ලබාදීම අපගේ අරමුණයි.

Body Massage

Ayurvedic Wellness Care

Scroll to Top