ජය ඉසිවර ජෝතිෂ්‍ය Green Health Center
ජෝතිෂ්‍ය සේවා සහ ආයුර්වේද ප්‍රතිකාර එකම මධ්‍යස්ථානයකින් ලබාගන්න.
ජය ඉසිවර ජෝතිෂ්‍ය
Astrological Servicesජෝතිෂ්‍ය අවශ්‍යතා සදහා නිවැරදි උපදේශනය සහ වසර ගණනාවක පාරම්පරික විස්වාසය.
- කේන්ද්‍ර සෑදීම සහ බැලීම.
- පොරොන්දම් බැලීම සහ මංගල නැකැත් සෑදීම.
- නිවාස දෝෂ බැලීම.
- ව්‍යාපාර නැකැත් සහ නම් තැබීම.
Green Health Center
Treatmentsශාරීරික සුවතාවය සහ ආයුර්වේද ප්‍රතිකාර සදහා Green Health Center තුලින් ලබාදෙන සේවා.
- ආතරයිටිස් ප්‍රතිකාර.
- ස්වේද කුටි ප්‍රතිකාර.
- ශරීර සම්බාහනය.
- අත් පා හිරිවැටීම් සදහා ප්‍රතිකාර.
හිමාලි හේරත්
පාරම්පරික දැනුම නවීන තාක්ෂණය සමග
පාරම්පරික දැනුම, වෘත්තීයමය සුදුසුකම් සහ අත්දැකීම් සමඟ ජෝතිෂ්‍ය සහ සුවතා ක්ෂේත්‍ර දෙකම එකට සම්බන්ධ කරමින් සේවය ලබා දීම අපගේ අරමුණයි.
කැළණි විශ්ව විද්‍යාලයීය ජෝතිෂ්‍ය ඩිප්ලෝමාධාරිනී
ආයුර්වේද වෛද්‍ය හිමාලි හේරත්
සෙත්කවි / හස්ත රේඛා ඩිප්ලෝමාධාරිනී
වාස්තු විශේෂඥ, ජෝතිෂ්‍ය භාෂ්කර් (ඉන්දියා)
වසර ගණනාවක විශ්වාසය සමග ඉදිරියටම.
ජය ඉසිවර ජෝතිෂ්‍ය Green Health Center යනු ජෝතිෂ්‍ය සේවා සහ ආයුර්වේද ප්‍රතිකාර එකම ස්ථානයකින් සපයන විශ්වාසනීය මධ්‍යස්ථානයකි. වසර ගණනාවක අත්දැකීම්, පාරම්පරික දැනුම සහ රෝගීන්ට උපරිම සේවාව සමඟ අපි ඔබගේ ජීවිතයට ශාරීරික සහ මානසික සුවතාවය ගෙන ඒමට කැපවෙමු.
ඔබගේ ජෝතිෂ්‍ය අවශ්‍යතා සඳහා නිවැරදි උපදේශනය ලබාදීමත්, ආයුර්වේද ප්‍රතිකාර මඟින් ශාරීරික සුවය ලබාදීමත් අපගේ මූලික අරමුණයි. සෑම අයෙකුටම විශ්වාසයෙන් පැමිණිය හැකි, ගෞරවයෙන් සහ උපරිම සැලකිල්ලෙන් සේවය ලබාගත හැකි ස්ථානයක් ලෙස අපගේ මධ්‍යස්ථානය ගොඩනැඟී ඇත.
- ජෝතිෂ්‍ය සහ ප්‍රතිකාර සේවා එකම ස්ථානයකින්.
- වසර ගණනාවක අත්දැකීම් සහ විශ්වාසනීය සේවාව.
- පාරම්පරික දැනුම සමග නවීන තාක්ෂණය.
ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන සේවාවන් එකම ස්ථානයකින්
ජෝතිෂ්‍ය උපදේශන සේවා සහ සුවතා ප්‍රතිකාර සේවා වෘත්තීයමය, විශ්වාසනීය සහ සුවපහසු පරිසරයකින් ඔබ වෙත ලබාදීමට අපි කැපවී සිටිමු.
ජය ඉසිවර ජෝතිෂ්‍ය කාර්යාලය
ඔබගේ ජීවිතයේ වැදගත් තීරණ සඳහා නිවැරදි ජෝතිෂ්‍ය උපදේශනය සහ විශ්වාසනීය මඟපෙන්වීම ලබාදෙන සේවාවන්.
- ජන්ම පත්‍ර පරීක්ෂාව
- විවාහ ගැළපීම් සහ සුබ නැකත්
- ව්‍යාපාර, නිවාස සහ ජීවන උපදේශන
Green Health Center
ශාරීරික සුවතාවය, වේදනා සමනය සහ සෞඛ්‍යමය යහපැවැත්ම සඳහා ස්වභාවික හා සුවදායක ප්‍රතිකාර සේවාවන්.
- ආයුර්වේද සහ සුවතා ප්‍රතිකාර
- ශරීර වේදනා සහ පීඩා සමනය
- සුවපහසු සහ සැලකිලිමත් ප්‍රතිකාර පරිසරය