Isiwara Green Health Center

අප සමග සම්බන්ධ වන්න

ඔබට අවශ්‍ය උපදේශනය සහ ප්‍රතිකාර සඳහා අදම අප අමතන්න.

ජය ඉසිවර ජෝතිෂ්‍ය Green Health Center වෙත ජෝතිෂ්‍ය උපදේශන, ආයුර්වේද ප්‍රතිකාර සහ වේලාවක් වෙන් කර ගැනීම සඳහා පහත තොරතුරු හරහා අප සමඟ සම්බන්ධ විය හැක.

ලිපිනය

ජය ඉසිවර ජෝතිෂ්‍ය green health center
551/1, නුවර පාර, රම්මුතුගල, කඩවත

දුරකතන අංක

0716817621
0779649139
0112968032

පැමිණෙන ආකාරය

කොළඹ සිට 180 නිට්ටඹුව / 200 ගම්පහ / 138 කිරිල්ලවල බසයක පැමිණ ගෝනහේන හංදියෙන් බැස (කිරිල්ලවල මහා විද්‍යාලය ඉදිරිපිට) පාර පැනීමෙන් පසු (පාසලට අනිත් පස කොළඹ - නුවර) පාර අයිනේ ජය ඉසිවර ජෝතිෂ්‍ය Green Health Center ආයතනය පිහිටා ඇත.

සේවා කාලසටහන

  • සදුදා සිට සිකුරාදා දක්වා උදේ 9:00 සිට සවස 2:00 දක්වා ජෝතිෂ්‍ය කටයුතු සේවාව
  • සදුදා, බදාදා, සිකුරාදා සවස 3:00 සිට සවස 6:00 දක්වා වෛද්‍ය ප්‍රතිකාර සේවාව
  • සෙනසුරාදා සහ ඉරිදා උදේ 9:00 සිට සවස 6:00 දක්වා රෝග වලට සහ නිරෝගීතාවය උදෙසා ශරීර සම්බාහනය හා ස්වේද කුටි ප්‍රතිකාර (Full Body massage & Steam Bath)
ජය ඉසිවර ජෝතිෂ්‍ය Green Health Center treatment service

WhatsApp හරහා පණිවිඩයක් යවන්න

පහත පෝරමය පුරවා WhatsApp වෙත ඔබගේ විස්තර එක් වරම යවන්න.

Submit කළ පසු WhatsApp chat එක open වී ඔබගේ message එක auto-fill වේ.

Scroll to Top