ජය ඉසිවර ජෝතිශ්‍ය කාර්යාලයේ විශේෂ සේවාවන්
ජීවිතයේ විවිධ අවස්ථා සඳහා නිවැරදි උපදේශන, සුබ නැකැත්, වාස්තු උපදෙස්, සෙත්කවි සහ ජෝතිෂ්‍ය සේවාවන්.
ජය ඉසිවර ජෝතිශ්‍ය කාර්යාලය
දේශීය සහ විදේශීය කේන්ද්‍ර සෑදීම, සුබ නැකැත් සකස් කිරීම, වාස්තු පරීක්ෂාව, සෙත්කවි සෑදීම, අත බලා ජීවන තොරතුරු පැවසීම සහ තවත් විවිධ ජෝතිෂ්‍ය සේවාවන් ඔබගේ අවශ්‍යතාවයට අනුව ලබාදෙයි.
සෙත්කවි සේවාවන්
සෙත්කවි සෑදීම, විභාග සමත් වීමට, විවාහයට, දරුඵල, රට යාම් ආදී ශුභ සෙත්කවි සාදා ගත හැක.
නාම හා අකුරු
පුද්ගල හා ව්‍යාපාර නාම සහ අකුරු ලබා ගත හැකි අතර, සුබදායක නාම නිර්දේශ ලබාදේ.
අත බැලීම
අත බලා ජීවන තොරතුරු පැවසීම, පුද්ගලික ජීවන ගමන සහ ඉදිරි තත්ත්වයන් පිළිබඳ උපදේශන ලබාදේ.
නිමිති සහ තත්කාල
නිමිති සහ තත්කාල බැලීම මඟින් ඔබගේ වර්තමාන තත්ත්වය සහ ඉදිරි තීරණ සඳහා මඟපෙන්වීම ලබාගත හැක.
පොරොන්දම් පරීක්ෂාව
විවාහයට අදාල ගැළපීම්, පවුල් සම්බන්ධතා සහ සුබසාධන තීරණ සඳහා පොරොන්දම් පරීක්ෂාව සිදුකරයි.
වාස්තු පරීක්ෂාව, නිවාස හා ඉදිකිරීම් උපදෙස්
වාස්තු දෝෂ පරීක්ෂා කිරීම, ළිං කපන ස්ථාන ලකුණු කර දීම, නිවසට අමතර කොටස් එකතු කිරීම සහ නිවසියන්ට සුබ වීම සඳහා උපදෙස් සේවාවන්.
නැකැත්
විවාහ ලියා පදිංචි නැකැත්, විවාහ නැකැත් පත්‍රය, නිවාස නැකැත් පත්‍රය සෑදීම, අකුරු කියවීම, බත් කැවීම, ආදාහන නැකැත් ඇතුළු සියලුම නැකැත් සේවාවන්.
සෙත් කවි
හැරගිය අය ගෙන්වීම සහ දෙදරා ගිය විවාහ සඳහා සෙත්කවි සකස් කිරීම ඇතුළු විශේෂ සෙත්කවි සේවාවන් ලබාදේ.